News Line| Off Air
Generic placeholder image

Mar
13

බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ දී සිදුවු රිය අනතුරකින් අවුරුදු 2ක් වයසැති දැරියක් මරුට

480 Views


බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ දී සිදුවු රිය අනතුරකින් අවුරුදු 2ක් වයසැති දැරියක් මරුට

බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ දී සිදුවු රිය අනතුරකින් අවුරුදු 2ක් වයසැති දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදි යක් ලොරි රථයක් පසු කර යෑමට උත්සහ කිරීමේදී එම යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන අදාල ලොරි රථයේ ගැටී තිබෙනවා. මෙම අනතුරෙන් බරපතල තුවාල ලබා යතුරු පැදියේ ගමන් ගත් අවුරුදු 2ක් වයසැති දැරිය ජිවිතක්ෂයට පත් ව තිබෙනවා.

බණ්ඩාරවෙල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.


News Articles
Latest Videos
Most Popular Post