News Line| Off Air
Generic placeholder image

Mar
14

ප්‍රකාශයක් ලබාදීමට අසාද් සාලි කුරුඳුවත්ත පොලීසියට එයි

564 Views


ප්‍රකාශයක් ලබාදීමට අසාද් සාලි කුරුඳුවත්ත පොලීසියට එයි

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා මෙරට නීතිය පිලිබදව පසුගියදා සිදු කරනු ලැබූ මතභේදාත්මක ප්‍රකාශය පිලිබදව පාර්ශව කිහිපයක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක්ම ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව එම සිද්ධිය පිලිබදව ප්‍රකාශයක් ලබා දීම සදහා ඊයේ පස්වරුවේ අසාද් සාලි මහතා කුරුඳුවත්ත පොලිස් ස්ථානයට පැමිණ තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post