වර්ෂාවක් පවතින වේලාවක ගසක් යටට වී සිටි පුද්ගලයින් සිව්දෙනෙකු මතට අකුණු සැරයක් පතිත වී තුවාල ලබා ඔවුන් රෝහල් ගත කර තිබෙනවා. එම අකුණු සැරය පතිත වන අයුරු අසල තිබුණු ආරක්‍ෂිත කැමරාවක සටහන් ව තිබුණා.
මෙම පුවත ඉන්දියාවෙන් වාර්තා වනවා.