2021 වසරේ ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේදී නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා මේ බව සදහන් කර තිබෙනවා