News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
15

කොළඹ – නුවර මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්

680 Views


කොළඹ – නුවර මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්

කොළඹ – නුවර මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා. ඒ කඩවත – කිරිල්ලවල ප්‍රදේශයේදී අද අලුයම ලොරි රථයක් එම මාර්ගයේ පෙරලී අනතුරට ලක්වීම හේතුවෙන්.

එම අනතුරට ලක් වූ ලොරි රථය මේ වන විට මාර්ගයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post