News Line| Off Air
Generic placeholder image

Mar
15

මීගොඩ – පිට කොටුව බසයක ගමන් කරමින් සිටියදි පුද්ගලයෙක් හදිස්සියේ මිය යයි

1000 Views


මීගොඩ – පිට කොටුව බසයක ගමන් කරමින් සිටියදි  පුද්ගලයෙක් හදිස්සියේ මිය යයි

මීගොඩ – පිටකොටුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයකින් ගමන් කරමින් සිටි 57 හැවිරිදි පුද්ගලයෙක් බස් රථය තුලදී ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් අසුන් ගෙන සිට ආසනයෙන් ඇද වැටි මිය ගොස් තිබෙනවා.

අදාල මිය ගිය පුද්ගලයා පාදුක්ක ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පැවසෙන්නේ. එම අවස්ථාවේදී සුවසැරිය ගිලන් රථයක් පැමිණ අදාල පුද්ගලයා නිරීක්ෂණය කිරීමෙන් පසු ඔහු මිය ගොස් ඇති බව පවසා තිබෙනවා.

කෙසේ වෙතත් සිද්ධිය පිලිබදව පරීක්ෂණ පවත්වයි.


News Articles
Latest Videos
Most Popular Post