ඊයේ දහවල් ගල්කිරියාගම කහල්ල, ආඬියාගල ප්‍රදේශයේ නිවසක ඉදිකර තිබූ මාළු ටැංකියකට අවුරුද්දක් පමණ වයසැති කුඩා දරුවකු වැටී දියේ ගිලීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.