චීන අගනගරය වන බීජිං නගරය දරුණුතම වැලි කුණාටුවකින් වැසීගොස් තිබෙනවා. මේ හේතුවෙන් චීනයේ බීජිං නගරයේ අහස තැඹිලි පැහැ ගැන වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.
එම හේතුවෙන් ගුවන්ගමන් සිය ගණනක් අත්හිටුවීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.