News Line| Off Air
Generic placeholder image

Mar
16

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක් පනවයි

643 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක් පනවයි

ඉකුත් දා පැවැති ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් අතර තෙවැනි එක්දින තරගයේදී නියමිත කාලය තුළ නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් නොකිරීම පිලිබදව දඩයක් පනවා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරගයට ලැබෙන මුදලින් 40% ක් දඩ මුදල් ලෙස ගෙවීමට නියමව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post