News Line| Off Air| Games
Generic placeholder image

Mar
17

96 World Cup එකේ ඇත්තටම වෙච්ච් දේ

960 Views


96 World Cup එකේ ඇත්තටම වෙච්ච් දේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ හැරයුම් ලක්ෂණයක් සනිටුවන් කල 1996 ලෝක කුසලාන ජයග්‍රහණය මෙරටට හිමි වී අදට වසර 25 ක් සපිරෙනවා. මේ හේතුවෙන් අද දිනයේ විවිධ සැමරුම් උත්සව ද සංවිධානය වී තිබෙනවා.

ශ්‍රී ලාංකීය නාමය ලෝකයට ගෙන ගිය ඒ ලෝක කුසලාන ජයග්‍රහණයට වසර 25 ක් ගත වුවද අදටත් ශ්‍රී ලංකිය ජනතාවට එය සදා අමරණිය මතකයක්. අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඒ ලබා දුන් ගෞරවය අදටත් අපට සම්පතක්. අද කතාව ඒ පිලිබදවයි…


News Articles
Latest Videos
Most Popular Post