නයිජර් – මාලි ප්‍රදේශයේදී වෙළෙඳපොළක සිට මිනිසුන් ප්‍රවාහනය කරමින් තිබු වාහන කිහිපයකට තුවක්කුකරුවන් පිරිසක් විසින් වෙඩි තබා තිබෙනවා.එම වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගලයින් 58 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා.
මේ හේතුවෙන් එරට ට දින 3ක ශෝක කාලයක් ප්‍රකාශය කිරීමට නයිජර් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.