ග්‍රෑන්ඩ්පාස්, සේදවත්ත ප්‍රදේශයේ දී ඊයේ පුද්ගලයින් දෙදෙනෙකු අතර මත්ද්‍රවය පිලිබදව ඇති වූ ගැටළුවක් හේතුවෙන් බහින්බස්වීමක් සිදුව ඇති අතර ඒ අවස්ථාවේදී 19 හැවිරිදි තරුණයෙක් ඝාතනය වී ඇති බව වාර්තා වෙනවා.
සිද්ධිය පිලිබදව වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.