ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය තාවකාලිකව අත්හැරී බොහෝ රටවල් මේ වන විට එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. ඒ යුරෝපා සංගමයේ ඖෂධ නියාමන ආයතනය මෙම එන්නත පිලිබදව “ආරක්ෂාකාරී සහ ප්‍රතිඵලදායක” බව නිවේදනය කිරීම හේතුවෙන්.
නවතම පරීක්ෂණ අනුව රුධිර කැටි ගැසීම සහ එන්නත අතර සම්බන්ධයක් නොමැති බවයි එම ඖෂධ නියාමන ආයතනය තහවුරුකර තිබෙන්නේ.