News Line| Off Air
Generic placeholder image

Mar
23

වසරේ ගත වූ දින 81 තුළදී රිය අනතුරු වලින් පුද්ගලයින් 508ක් මිය යයි

770 Views


වසරේ ගත වූ දින 81 තුළදී  රිය අනතුරු වලින් පුද්ගලයින් 508ක් මිය යයි

වසරේ ගත වූ දින 81 තුළදී රිය අනතුරු වලින් පමණක් පුද්ගලයින් 508 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය සදහන් කරනවා. මාරක රිය අනතුරු 483 ක් මේ වන විට සිදුව ඇති බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post