වාහන වල අංක තහඩුවෙන් පළාත හැදින්වෙන අක්ෂරය ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ සදහා වන කැබිනට් අනුමැතිය මේ වන විට ලැබී ඇති බවත් ඉදිරි මාස දෙක ඇතුලත එම තීරණය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ කොමසාරිස්වරයා සදහන් කලේ.