මේ වන විට පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් ජාතික හැඳුනුම්පත් නිකුත්කිරීමේ එක් දින සේවාව සීමාකර තිබීම හේතුවෙන් ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට පැමිණීමට පෙර දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.
ඒ අනුව මෙම දුරකථන අංක අමතා 0115 – 226126, 0115 – 226100 ,
දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගතහැකි බව එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වනවා.