News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
25

මහෙස්ත්‍රාත් සහ විනිසුරුවරුන් 72කගේ තැන් මාරු වෙයි

598 Views


මහෙස්ත්‍රාත් සහ විනිසුරුවරුන් 72කගේ තැන් මාරු වෙයි

මහෙස්ත්‍රාත්වරුන් සහ විනිසුරුවරුන් 72ක් සඳහා ස්ථාන මාරුවීම් ලබාදීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවරගෙන තිබෙනවා. ඒ වාර්ෂික ස්ථාන මාරුවීම් යටතේ අප්‍රේල් මස 05 වන දින සිට ක්‍රියාත්මකවන පරිදියි.

මෙම වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා අද දිනය දක්වා අභියාචනා ඉදිරිපත් කළ හැකි බව අධිකරණ සේවා කොමිෂන් සභාව වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post