News Line| Off Air
Generic placeholder image

Mar
25

විදේශ රටවල සිට පොල්තෙල් ගෙන්වා අලෙවි කරන දඹුල්ලේ ස්ථාන දෙකකට සීල් තබයි

790 Views


විදේශ රටවල සිට පොල්තෙල් ගෙන්වා  අලෙවි කරන දඹුල්ලේ ස්ථාන දෙකකට සීල් තබයි

විදේශයන්ගෙන් ගෙන්වා පොල් තෙල් සහ පාම් තෙල් තොග අලෙවි කරන දඹුල්ලේ ස්ථාන දෙකක් සීල් තැබීමට පියවර ගෙන තිබෙනවා.

මෙම පොල්තෙල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 60ක් බව පැවසෙන අතර ඒ ස්ථානයේ තිබී පොල්තෙල් හා ෆාම් තෙල් ගබඩා ටැංකි පරීක්ෂා කොට බැලීමේදී ඒවායේ විවිධ මියගිය කෘමීන් ගේ කොටස් තිබී හමුව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post