News Line| Off Air
Generic placeholder image

Mar
26

යාපනය නගරයේ තුළ කොරෝනා ආසාදිතයින් ඉහළට

641 Views


යාපනය නගරයේ තුළ කොරෝනා  ආසාදිතයින් ඉහළට

යාපනය නගරයේ තුළ කොරෝනා ආසාදිතයින් ඉහළ ගොස් තිබෙන බව යාපනය දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඒ. කේතීස්වරන් මහතා සදහන් කරනවා.

ඒ අනුව ඉකුත් දින කිහිපය තුල පමණක් යාපනය නගර සිමාවෙන් ආසාදිතයින් 77ක් පමණ හමුවූ බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post