News Line| Off Air
Generic placeholder image

Mar
29

කොළඹ – නුවර මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්

529 Views


කොළඹ – නුවර මාර්ගයේ  දැඩි රථ වාහන තදබදයක්

වේවැල්දෙණිය මංසන්ධියේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන තදබදයක් හට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post