News Line| Off Air
Generic placeholder image

Mar
29

15 හැවිරිදි පාසල් දැරියක බිය ගන්වා ලිංගික අපයෝජනයට ලක් කල සිසුන් දෙදෙනක් පොලිස් අත් අඩංගුවට

1394 Views


15 හැවිරිදි  පාසල් දැරියක බිය ගන්වා ලිංගික අපයෝජනයට ලක් කල සිසුන් දෙදෙනක් පොලිස් අත් අඩංගුවට

15 හැවිරිදි පාසල් දැරියක් පාසලේ එකම පන්තියේ තවත් සිසුන් දෙදෙනෙක් විසින් අපයෝජනයට ලක් කර ඇති බව පැවසෙන පුවතක් කැකිරාව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

අදාල ශිෂ්‍යාව එම පන්තියේම තවත් පාසල් සිසුවෙකු සමග කතා කරමින් සිටි අවස්ථාවක් ජංගම දුරකතනයකින් වීඩියෝ කර ශිෂ්‍යාවගේ අක්කාට පෙන්වන බව පවසමින් මෙලෙස බිය ගන්වා තම නිවසට පැමිණෙන ලෙස දන්වා අපයෝජනය කර ඇති බවයි පැවසෙන්නේ.

මෙම දැරියගේ මව ඇය කුඩා කාලයේදීම මිය ගොස් ඇති අතර හැදී වැඩි ඇත්තේ සිය අක්කා භාරයේ ය.. කෙසේ වෙතත් සිද්ධිය පිලිබදව වැඩි දුර විමර්ශන ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post