ඇමෙරිකාවේ පාසලක 05 හැවිරිදි දරුවෙකු සිය පාසලෙන් ඉවතට ඇවිද ගොස් තිබීම හේතුවෙන් අදාල දරුවාට ඇමෙරිකානු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් තර්ජනය කර අත් මාංචු දමන ලද බව පැවසෙනවා.
කෙසේ වෙතත් සිද්ධිය හේතුවෙන් එම දරුවා මානසික පසුබෑමකට ලක්ව ඇති බව පවසමින් එම දරුවා ගේ මව විසින් අදාල පොලිස් නිලධාරීන්ට එරෙහිව නඩුවක් පවර තිබෙනවා.