News Line| Off Air
Generic placeholder image

Mar
29

යාපනයේ සියලු පාසල් සතියක් වැසෙයි

473 Views


යාපනයේ සියලු පාසල් සතියක් වැසෙයි

යාපනය කොරෝනා මර්දන කමිටුව විසින් ඊයේ (28) දිනයේ යාපනය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් අප්‍රේල් මස 5 වැනිදා දක්වා වසා තැබීමටත් තිරුණවේලී ප්‍රදේශයේ පාල්පන්නයි ගම්මානය හුදකලා කිරීමට තීරණය කළ බවත් එහි සභාපති හා යාපනය දිසාපති කනපතිපිල්ලේ මහේසන් මහතා සදහන් කළේය.

යාපනයෙන් කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන යාපනයේ සෞඛ්‍ය බලධාරීන් හා යාපනය දිසාපතිවරයා විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලද සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.


News Articles
Latest Videos
Most Popular Post