News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
30

කොවිඩ් එන්නත්කරණයේ දෙවැනි මාත්‍රාව ලබා දීම අරඹන දිනය

437 Views


කොවිඩ් එන්නත්කරණයේ දෙවැනි මාත්‍රාව ලබා දීම අරඹන දිනය

කොරෝනා එන්නතෙහි පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබා දීම අප්‍රේල් මස 19 වැනිදා සිට සිදු කරනු ලබන බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.


News Articles
Latest Videos
Most Popular Post