News Line| Off Air
Generic placeholder image

Mar
31

චීන එන්නත් තොගය අද දිවයිනට

451 Views


චීන එන්නත් තොගය අද දිවයිනට

චීන රජය සතු සීනෝෆාර්ම් ආයතනය විසින් දියුණු කරන ලද ‍කොරෝනා සීනෝෆාර්ම් එන්නත් මාත්‍රා 600,000 ක් අද (31) උදෑසන ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා මෙරටට ලැබීමට නියමිතව තිබේ

මෙම එන්නත් තොගය පසුගිය 28 වනදා සවස බීජිං කැපිටල් ගුවන්තොටුපළ වෙත ලබා දී තිබු බව වාර්තා වෙයි.

අදාල එන්නත පළමුවෙන්ම මෙරට සිටිනා චීන ජාතිකයන් වෙත ලබා දීමට නියම්ත බව  අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ කැබිනටි තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි


News Articles
Latest Videos
Most Popular Post