News Line| Off Air
Generic placeholder image

Apr
1

මෙරට කොවිඩ් මරණ ගණන 568ක් දක්වා ඉහළ යයි

386 Views


මෙරට කොවිඩ් මරණ ගණන 568ක් දක්වා ඉහළ යයි

ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 2ක් වාර්තා වි තිබෙනවා.

ඒ සමගම මෙරටින් වාර්තා වි තිබෙන කොරෝනා මරණ ගණන 568ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post