News Line| Off Air
Generic placeholder image

Apr
3

දිස්ත්‍රික්ක කිහිපයකට අද වැසි ස්වල්පයක්

526 Views


දිස්ත්‍රික්ක කිහිපයකට අද වැසි ස්වල්පයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණ කොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

උතුරු සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මි. 40 පමණ දක්වා වන තරමක් තද සුළං ඇති විය හැක.


News Articles
Latest Videos
Most Popular Post