News Line| Off Air
Generic placeholder image

Apr
5

අද සිට දිවයිනේ දිස්ත්‍රික්ක 10 කට ඉර මුදුන් වෙයි

660 Views


අද සිට දිවයිනේ දිස්ත්‍රික්ක 10 කට ඉර මුදුන් වෙයි

මුලිතිව්, වව්නියාව, පුත්තලම, කුරුණෑගල, අනුරාධපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොණරාගල යන දිස්ත්‍රික්ක 10කට අද උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ හේතුවෙන් වැඩබිම්වල සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

නිවෙස්වල සිටින වැඩිහිටි හා රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවත් ඉදිරි දිනයේ ලා පැහැති හා සුදු පැහැති ඇදුම් ඇදීමට කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

විශේෂයෙන් කුඩා දරුවන් පිළිබදවද සැළකිලිමත් විය යුතුයි.


News Articles
Latest Videos
Most Popular Post