News Line| Off Air
Generic placeholder image

Apr
5

පුෂ්පිකාට හෙට යලි කිරුළ පළඳවයි : සංවිධායක මණ්ඩලයෙන් තීරණයක්

2175 Views


පුෂ්පිකාට හෙට යලි කිරුළ පළඳවයි : සංවිධායක මණ්ඩලයෙන් තීරණයක්

2020 වර්ෂයේ විවාහක රූ රැජින ලෙස කිරුළ ජයග්‍රහණය කළ ද ඉතා සුළු මොහොතකින් පසු පැළද වූ කිරුළ යළි ගැලවීමට කටයුතු කලද හෙට දිනයේ නැවතත් ඇයට හිමි එම කිරුළ ලබා දීමට සංවිධායක චන්දිමාල් ජයසිංහ විසින් අදාල පියවර ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

පුෂ්පිකා ද සිල්වා හට එම කිරුළ අහිමි කරන ලද්දේ ඇය දික්කසාද වී ඇති බව සදහන් කරමින් වන අතර කෙසේ වෙතත් සංවිධායක චන්දිමාල් ජයසිංහ සදහන් කරන්නේ ඇය දික්කසාද වී නොමැති බවයි.


News Articles
Latest Videos
Most Popular Post