News Line| Off Air
Generic placeholder image

Apr
6

තංගල්ලේ ප්‍රදේශ කිහිපයකට අද වතුර නෑ

464 Views


තංගල්ලේ ප්‍රදේශ කිහිපයකට අද වතුර නෑ

තංගල්ලේ ප්‍රදේශ කිහිපයකට අද පෙ.ව 8 සිට ප.ව 7 දක්වා පැය 11ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව ජල කප්පාදුව සිදුකෙරෙන ප්‍රදේශ අතර නෙටොල්පිටිය, අලුත්ගොඩ , විතාරන්දෙණිය, රොටේ පාර. ඇත්ගාල් මුල්ල පාර, කපුහේනවල, මාරකොල්ලිය ,වගේගොඩ, සැමුවෙල් මාවත, තංගල්ල තිස්ස පාර, තංගල්ල නගරයේ කොටසක් , පට්ටියපොල පාර , රැකව පාර අයත් වේ.


News Articles
Latest Videos
Most Popular Post