News Line| Off Air
Generic placeholder image

Apr
6

ලොව උත්කර්ෂවත්ම ක්‍රීඩා සැණකෙළිය වන නූතන ඔලිම්පික් උළෙල ආරම්භ කර අදට වසර 125ක්

758 Views


ලොව  උත්කර්ෂවත්ම  ක්‍රීඩා සැණකෙළිය වන නූතන ඔලිම්පික් උළෙල ආරම්භ කර අදට වසර 125ක්

ලොව කාගේත් අවදානය දිනා ගන්නා ක්‍රීඩා සැණකෙළිය වන නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ කර අදට වසර 125ක් සපිරෙනවා. මෙම ඔලිම්පික් ක්‍රීඩා උළෙල මිට වසර 125 කට පෙර එනම් 1896 වර්ෂයේදී ග්‍රීසියේ ඇතෑන්ස් නුවරදී ආරම්භ වූ අතර මෙම ක්‍රීඩා උළෙලේ නිර්මාතෘවරයා වන්නේ පියරේ ඩී. කුබර්ටන් ය. මේ ගෙවුණු වසර 125 ක කාලය තුල මෙම ඔලිම්පික් උළෙල අවලංගු වී ඇත්තේ අවස්ථා තුනකදී පමණි.

2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් කල්දැමීමට තීරණය කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post