News Line| Off Air
Generic placeholder image

Apr
7

කත්‍රිනා කයිෆ්ටත් කොරෝනා

586 Views


කත්‍රිනා කයිෆ්ටත් කොරෝනා

බොලිවුඩ් නිළි කත්‍රිනා කයිෆ්ට කෝවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඇය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ තමන්ට කොරෝනා වැළදී තිබෙන බවට සටහන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post