News Line| Off Air
Generic placeholder image

Apr
7

කොරෝනා ආසාදනය වී සුව වන පිරිසෙන් සියයට 30 කට මානසික හා ස්නායු ආබාධ ඇතිවීමේ අවදානමක්

580 Views


කොරෝනා ආසාදනය වී සුව වන පිරිසෙන් සියයට 30 කට  මානසික හා ස්නායු ආබාධ ඇතිවීමේ අවදානමක්

මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් පිඩාවට ලක්ව තිබෙන පසුබිමක කොරෝනා වෛරසය පිලිබදව නවමු තොරතුරක් වාර්තා වෙනවා.

එනම්, මෙම වෛරසය අසාදනය වී සුවය ලබන රෝගීන්ගෙන් සියයට 30 කට ආසන්න පිරිසකට මානසික හා ස්නායු ආබාධ ඇතිවීමේ අවදානමක් මතුව තිබෙන බවයි. මේ අදාල පරීක්ෂණය කොරෝනා ආසදිතව සුවය ලැබූ දෙලක්ෂයකට අධික පිරිසක් යොදා ගනිමින් සිදු කර ඇති බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post