News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
7

17 හැවිරිදි පාසල් සිසුවියක් ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගනියි

1309 Views


17 හැවිරිදි පාසල් සිසුවියක් ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගනියි

තංගල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක 17 හැවිරිදි පාසල් සිසුවියක් ගෙළ වැළලාගෙන මියගොස් ඇති බව වාර්තා වෙනවා.

ඊයේ රාත්‍රියේ මෙම සිරුර සොයාගෙන ඇති අතර මෙවර සා පෙළ විභාගයට පෙනී සිට ඇති දැරියක් මෙලෙස දිවි නසාගෙන ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post