මොරටුව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකගෙන් ලක්ෂ 25 ක් කප්පම් ඉල්ලු එම ප්‍රදේශයේ ම පදිංචි පුද්ගලයෝ දෙදෙනෙක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
අදාල පුද්ගලයින් දෙදෙනා එම කප්පම් මුදලින් රුපියල් ලක්ෂ 05 ක පමණ මුදලක් ලබා ගැනීමට විහාරස්ථානයට පැමිණ සිටියදී මොවුන් දෙදෙනා පොලිස් අත් අඩංගුවට ගැනුණා.
සිද්ධිය පිලිබදව විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකයි.