News Line| Off Air
Generic placeholder image

Apr
7

නෝවේජියානු මුහුදේ දී තෙල් නැවක් අනතුරට – ගිලෙන තෙල් නැවේ පිරිස ගුවනින් මුදා ගන්නා අයුරු ( photo)

1088 Views

නෝවේජියානු මුහුදේ දී තෙල් නැවක් අනතුරට –  ගිලෙන තෙල් නැවේ පිරිස ගුවනින් මුදා ගන්නා අයුරු  ( photo)

නෝවේජියානු මුහුදේ දී තෙල් නැවක් අනතුරට ලක්ව තිබෙනවා. ඒ අනුව ප්‍රචණ්ඩ රළ පහර සමග එම තෙල් නැව ගිලෙමින් පවතින අතර එම නෞකාවේ කාර්‍යමණ්ඩලය ගුවනින් මුදා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

මෙම අනතුරට පත් නෞකාව පෘතුගාල නෞකාවක් බවයි වාර්තා වන්නේ.

News Articles
Latest Videos
Most Popular Post