ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ක්‍රිකට් තරගයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව මෙම තරගය ලබන මැයි මස 04 වෙනිදා පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.