News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
8

පේෂකර්ම රෙදි ආනයනය තහනම් වෙයි

519 Views


පේෂකර්ම රෙදි ආනයනය තහනම් වෙයි

මේ වන විටත් පේෂකර්ම රෙදි ආනයනය තහනම් කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සදහන් කරනවා.
ඊට අදාළ ගැසට් පත්‍රයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ද මේ වන විට හිමි වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post