News Line| Off Air
Generic placeholder image

Apr
8

රන්ජන්ගේ පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන අජිත් මාන්නප්පෙරුමට

507 Views


රන්ජන්ගේ පුරප්පාඩු  වූ මන්ත්‍රී අසුන අජිත් මාන්නප්පෙරුමට

රන්ජන් රාමනායක මහතාගේ පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළ අජිත් මාන්නප්පෙරුම මහතාගේ නම ගැසට් කෙරෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන් කලා.


News Articles
Latest Videos
Most Popular Post