ජාති ආගම් භේදයකින් වයස් භේදයකින් තොරව ලෝකයම ඇළුම් කල ඔෂින් කතා මාලාවේ රචිකාවිය වන සුගාකෝ හෂිදා ඉකුත් දා ඇයගේ නිවසේ දී මියගොස් තිබෙනවා.
මිය යන විට ඇය 95 වියේ පසුවූවා. මෙම කතා මාලාවේ කොටස් 500 ක ප්‍රමාණයක් ඇය අතින් රචිත වුවා.