News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
11

මෝටර් රථයක් තුළ තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි

588 Views


මෝටර් රථයක් තුළ තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි

මෝටර් රථයක් තුළ රියැදුරු අසුනේ මියගොස් සිටින පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද උදෑසන හමුවී ඇති බව වාද්දූව පොලීසිය සදහන් කරනවා. අදාල පුද්ගලයා ඊයේ රාත්‍රියේ නිවසට පැමිණෙමින් සිට ඇති බවයි පවුලේ පිරිස දැනුම් දෙන්නේ.

කෙසේ වෙතත් මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය පිලිබදව පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post