News Line| Off Air| Games
Generic placeholder image

Apr
12

යුද හමුදාපති යාපනයේ සංචාරයක

363 Views


යුද හමුදාපති යාපනයේ සංචාරයක

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරතව වන බව වාර්තා වෙනවා.

යාපනය ප්‍රදේශයේ මේ වන විට පවතින කොරෝනා තත්වය පිලිබදව සොයා බැලීම සදහා මෙලෙස සංචාරයක නිරත වන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post