News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
18

මාස 07ක් තිස්සේ වැසුණු බස්නාහිර දහම් පාසල් අද යළි ඇරෙයි

514 Views


මාස 07ක් තිස්සේ වැසුණු බස්නාහිර  දහම් පාසල් අද යළි ඇරෙයි

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මාස 07ක් තිස්සේ වැසුණු බස්නාහිර දහම් පාසල් අද යළි ආරම්භ කෙරෙනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සියලු දහම් පාසල් අද විවෘත කෙරෙන අතර සියලු ගුරුවරුන් සහ දහම් පාසල් දරුවන් මුහුණු ආවරණ පැළද සිටීම අනිවාර්ය වනවා.


News Articles
Latest Videos
Most Popular Post