News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
18

රුසියානු විපක්ෂ නායකයා සති තුනක් තිස්සේ ආහාර වර්ජනය නිරත වෙයි

759 Views


රුසියානු විපක්ෂ නායකයා සති තුනක් තිස්සේ  ආහාර වර්ජනය නිරත වෙයි

රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි සති තුනක් තිස්සේ ආහාර වර්ජනය නිරත වන බව වාර්තා වෙනවා . වෛද්‍යවරුන් සදහන් කරන්නේ ඔහු ඕනෑම මොහොතක මියයෑමේ අවදානමක් පවතින බවයි.

මේ වන විට සිරගත කර සිටින විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි 44 වියේ පසුවෙනවා.


News Articles
Latest Videos
Most Popular Post