News Line| Off Air
Generic placeholder image

Apr
19

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස මොහාන් සමරනායක මහතා වැඩ අරඹයි

440 Views


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස  මොහාන් සමරනායක මහතා වැඩ අරඹයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා.

මීට පෙර ඒ මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙහි කටයුතු කර ඇති අතර එක්සත් ජාතීන්ගේ ප්‍රවෘත්ති කේන්ද්‍රයේ ප්‍රධානියා ලෙසද දිගුකලක් සේවය කර තිබෙනවා.

May be an image of 1 person, standing and indoor
May be an image of 4 people, people standing, people sitting and indoor
May be an image of 1 person, standing, sitting and indoor
May be an image of 1 person, sitting and indoor


News Articles
Latest Videos
Most Popular Post