News Line| Off Air
Generic placeholder image

Apr
19

අගෝස්තු පාසල් නිවාඩුව සතියකට සීමා වෙයි

532 Views


අගෝස්තු පාසල් නිවාඩුව සතියකට සීමා වෙයි

2021 අගෝස්තු මාසයේ පාසල් නිවාඩුව මෙවර සතියකට සීමා කළ බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පිරිස් මහතා සදහන් කරනවා.
විෂය මාලා ආවරණය කර ගැනීමට අවශ්‍ය හෙයින් එම තීරණය ගත් බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කර සිටින්නේ.


News Articles
Latest Videos
Most Popular Post