News Line| Off Air
Generic placeholder image

Apr
20

අඟහරු ග්‍රහලෝකයේ පළමු හෙලිකොප්ටර් ගමන

526 Views


අඟහරු ග්‍රහලෝකයේ පළමු හෙලිකොප්ටර් ගමන

අඟහරු ග්‍රහලෝකයේ පළමු වරට හෙලිකොප්ටර් යානයක් පියාසර කරවීමට කැලිෆෝනියාවේ පිහිටි නාසා ආයතනයට අනුබද්ධිත යානා විද්‍යායතනයක සමත්ව තිබෙනවා.

මෙම කුඩා හෙලිකොප්ටර් යානය අඟහරු මත මීටර් තුනක් පමණ ඉහළ අහසේ තත්ත්පර 30ක කාලයක් පියාසර කර තිබෙන අතර එහිදී අගහරු මත ඡායාරූප කිහිපයක් ද ලබා ගෙන තිබෙනවා. මෙය අඟහරු ග්‍රහලෝකයේ පළමු හෙලිකොප්ටර් ගමන ලෙස හැදින්වේ.


News Articles
Latest Videos
Most Popular Post