රත්ගම, සිරිකදුරවත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
අදාල මියගිය පුද්ගලයා 41 හැවිරිදි අයෙක් වන අතර දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සදහන් කරන්නේ.