News Line| Off Air
Generic placeholder image

Apr
20

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැයි දින රැලිය කොළඹදී

454 Views


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැයි දින රැලිය කොළඹදී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම මැයි දිනය සැමරීමට තීරණය කළ බව එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කරනවා. පක්ෂයේ මධ්‍යම කාරක සභාව හා පාර්ලිමේන්තු කණ්ඩායම එක්ව මෙම තීරණය ගත් බව හිටපු ජනපතිවරයා වැඩි දුරටත් සදහන් කරනවා.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා, සදහන් කලේ,

“විශේෂයෙන්ම අපේ පක්ෂයේ ඉතිහාසය ගත්තහම මේ රටේ වැඩකරන ජනතාවට, ගොවි ජනතාවට, කම්කරුවන්ට, පීඩිතයින්ට හා සෑම පුංචි මිනිසාටම ශ්‍රමය වැය කරන්නාට ම මුලික වශයෙන් සිය අයිතිවාසිකම්, වරප්‍රසාද ලබාදුන්නේ, පොඩි මිනිහා උඩට ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසය තුළ. ඒ නිසා අපි මැයි දිනය සාර්ථකව පැවැත්වීමයි බලාපොරොත්තු වෙන්නේ. “ යනුවෙනි.


News Articles
Latest Videos
Most Popular Post