News Line| Off Air
Generic placeholder image

Apr
21

ඉන්දියාවේ මේ දක්වා වාර්තා වූ දෛනික වැඩිම ආසාදිතයින් හා මරණ ගණනක් ඊයේ දිනයෙන්

649 Views


ඉන්දියාවේ මේ දක්වා වාර්තා වූ දෛනික වැඩිම ආසාදිතයින් හා මරණ ගණනක් ඊයේ දිනයෙන්

ඉන්දියාවෙන් මේ දක්වා වාර්තාවූ වැඩිම දෛනික කොවිඩ් අසාදිතයින් ගණනක් හා කොවිඩ් මරණ ගණනක් ඊයේ දිනයේ වාර්තා වී තිබෙනවා. ඒ අනුව
ගතවූ පැය 24 තුළ කොවිඩ් ආසාදිතයන් 294,290 ක් අලුතින් හදුනාගෙන තිබෙන අතර වාර්තා වෙන මරණ ගණන 2020ක්.

මේ වන විට කොවිඩ් දෙවැනි රැල්ලෙන් මුළු ඉන්දියාව පුරාම පැතිරමින් ජනතාව දැඩි පිඩාවට පත් කරමින් සිටින මොහොතක් බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. ඉන්දියාවේ වැඩිම ජනගහනයක් සහිත උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය ද දැඩිම පීඩාවකට ලක්ව සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post